වයිෆ්‍රෝග් සොෂල් සේවයපොදුවේ ගත් විට FACEBOOK, GOOL යන සොෂල්ය නෙට්වෙර්කින් සේවා ජනප්‍රිය ගති ලක්ෂණ එක් කොට තැනුවකි මෙහි විශේෂත්වය වෙන්නේ අනෙක් සොෂල්ය නෙට්වෙර්කින් සේවාවන්ට වඩා හොදින් ජායාරූප වීඩියෝ ෂෙයාර් කරන පුළුවන්
දැනටමත් ට්විටෙර් එකව්න්ට් එකක් තිඑන කෙනෙකුට එක උසේර්නේම් සහ පාස්වර්ඩ් යොදා වයිෆ්‍රෝග්
වෙත ලොග් වෙන්නට පුළුවන්.එවිට විවෘත වෙන්න පැහැදිලි මනරම් පෙනුමැති ප්‍රෝෆයිල් පේජ් එකකි.එහි පෙන්වන්නේ සාමාන්‍ය පොස්ට් පමණක් නොවේ.පැත්තකින් ට්විටර් සංවාද පෙන්වයි.ඒ ඒවා හුවමාරු ව් අනුපිලිවෙලට අනුව සංවාදාත්මක ස්ව්රුපයෙන්නි.
සාමාන්‍ය පරිගණක තිරවලින් බලන්නට මෙන්ම අයිෆොනේ වලින් බලන්නටත් පුළුවන් සේ වයිෆ්‍රෝග් සේවය ඉදිරිපත් කොට තිබේ.එසේම මෙයට ගැලපෙන ඇප්ස් ලිවීමට අවශ්‍ය ද නොමිලේ ම ඉදිරිපත් කොට
තිබේ
එනිසා ඕනෑම විදිහකටඇප්ස් එක්කල් හැකියමෙය අද කාලයට ගැලපෙන හොදමසොෂල්ය නෙට්වෙර්කින් සේවාවකි
No comments:
Post a Comment