Pages

Ads 468x60px

Saturday, November 24, 2012

ADM TRINITY ඒඑම්ඩි ට්‍රිනිටි



 මොකක්ද මේ ADM TRINITY???????????මෙය , අමුතු තාක්ෂණයක් ඇසුරෙන් තනු ප්‍රොසෙසරයකි

පරිගණක ප්‍රොසෙසරයක් ක්‍රියාත්මක වෙන්නට යොදා වෙන ශක්තිය ,නැවත නැවතත් ප්‍රයෝජනයට ගන්නට පුළුවන් අලුත් නක්ෂණයක් තිබේ ඇමරිකාවේ මිචිගන් විශ්ව විද්‍යාලයේ පරීක්ෂකයන් විසින් සොයා ගන්න ලද මේ තාක්ෂනය අනුනාදක ගටිකා ඇදීති තාක්ෂණය (resonat clock mesh technology) කියා සිංහලෙන් හැදින්විය හැක........

  මේ තාක්ෂනය  යොදාගෙන AMD සමාගමේ ප්‍රොසෙසරයක් නිපදවිය.එය ට්‍රින්ටි ය.මෙම ට්‍රින්ටි ප්‍රොසෙසරය සහිත ඒච්පී ස්ලික්බුක් (hp sleekbook)කොම්පුටෙරේය දැන් ඇමරිකාවේ විකුනනට තිබේ....
                                                              
ට්‍රින්ටි ප්‍රොසෙසරයේ විශේෂත්වය එය වොටේ ක් තරම් අඩු විදුලිය් ක්ශමතාවක් යුක්තවීමය,අඩු විදුලි පාවිච්චිය නිසා ලැප්ටොප් පරිගණක වල බැටරි ආයු කාලය පැය 12ක් දක්වා දිගුවෙන බව ADM සමාගම කියයි එය විදුල්ලි ඉතිරියේ ප්‍රතිශතයක් විදියට ගතහොත් 10% කි ට්‍රින්ටි ප්‍රොසෙසරයේන් මසේ විදුලිය ඉතිරි වෙන්නනේ එය විදුලි ප්‍රතිචක්‍රීයකරණය කරන නිසාය.ඊට යෙදවෙන තාක්ෂනය හෙවත් අනුනාදක ගටිකා ඈති තාක්ෂනය විශේෂ එකකි.
                                              ප්‍රොසෙසරයක් ගත්විට එයද එයට සම්බන්ද අනෙක් පරිගණක උපන්ගද නියමිත කාල ප්‍රන්තරයකට අනුව සංඥ නිකුත් කරයි.එම ඉලෙක්ට්‍රොනික් ස්පන්ද (pulses) නිකුත් කරන්නේ  ඔරලෝසුවකින් හෙවත් ඝටිකාවකිනි.සාමාන්‍ය පරිගනකයදී තත්පරයකට මෙවැනි ස්පන්ද කොටි ක100ක් පමණ උපදවයි එනම් එම වේගය මැනිය යුත් ගිගාහර්ට්ස් (GHZ) වලිනි.
මේ සදහා තොරතුරු යවන වේගය වැඩි කරන්නට විශේෂ ලෝහ දැලක් ප්‍රොසෙසරයක් හරහ පිහිටුවයි.ඝටිකා ඇදිත්ත  (clock mesh) යනු එයයි එවිට ස්පන්ද විසුරුවාලිම කරන්නේ මෙතැනිනි.එනිසා වේගයෙන් ස්පන්ද පැතිරේ.එවිට ස්පන්ද දෙකක් අතර කාලය අඩු කොට ඝටිකා වේගය වැඩි කල හැක.
ට්‍රින්ටි ප්‍රොසෙසරයේ වේගය වැඩි කොට තිබන්නේ මේ ක්‍රමයටය. ඒ අනුව ට්‍රින්ටි ප්‍රොසෙසරය ඇති පරිගණක මොනිටරයකදී තත්පරයකට ෆ්‍රේම් 30ක් ලබා දෙන්නට පුළුවන.දැන් තිබෙන වේගවත්ම පරිගනකය ක්‍රීඩාවන් පවා  හොදින් ක්‍රියාත්මක වෙන්නට තිබිය යුත්තේ තත්පරයකට ෆ්රෝමේ ක වේගයකි.
එනම් ට්‍රින්ටි ප්‍රොසෙසරය යනු අද තිබෙන  අලුත්ම පරිගණක ක්‍රීඩා පවා සුමටව ක්‍රියාත්මක කරවන්ට තරම් ප්‍රමාණවත් දරිතාවක් ඇති ප්‍රොසෙසරයකි

No comments:

Post a Comment

banner