Pages

Ads 468x60px

Monday, November 26, 2012

L300 VAN





mitsubishi L300
325-xxxx
2c deisel enging
gl side mirrr
BODY 100%
0718326016 & 0713862320
වාහන මාරු සැලකේ
 

Oya Nisa - Chandrasena Hettiarachchi



 මම හිතනවා මේ ගීතයේ mp3 එක ඔයාලා ගාව ඇති කියලා නැත්නම් කොමෙන්ට් එකක් දාන්න

මෙන්න යාලුවනේ ඔයා නිසා මගේ සිනා මැකී ගියදෙන් ගීතය විඩියෝ එක ආවා ඔයාලා එක අරන්ම බලන්න
                              බා ගත කර ගන්නෙම අපහසුනම් comment එකක් දාන්න 



වෙනදා වගේ (සපුරා තහනම් 2)



ම්ම් කොහමද යාලුවනේ ඔන්න මම ඔයාලට අලුත්ම සින්දුවක් ගෙනාවා මේක රවීන්ද්‍රගේ සපුරා තහනම් ගීතයේ 2 එක ඔයාල අරනම බලන්න
                                         download now

හඩවා මේ මා - අභිත දේශප්‍රිය & පවන් කල්හාර




මෙන්න යාලුවනේ අලුත්ම ගයකුගේ අලුත්ම සින්දුවක්
click here download song
පුළුවන් තරම් shere කරන්න

හැඩේන්නට කදුලුත් නැ- රෝස් අලගියවන්න





මෙන්න යාලුවනේ පට්ටම පට්ට අලුත්ම සින්දුවක්

මෙතනින් සින්දුවේ mp3 එකා ගන්න 

පහලින් click කර සින්දුව අහලම ඉන්නකෝ
Handennata Kaduluth Na - Rose Alagiyawanna 


මෙතනින් සින්දුවේ vido එකා ගන්න




සින්දුවත් ලස්සනයි කියලා හිතනේවනම් නැත්නම් බ්ලොග් එකක් හොදයි කියල හිතෙනවනම් කොමෙන්ට් එකක් දාලම යන්න

Saturday, November 24, 2012

mini van


mitsubishi
mini van
JA-XXXX
AUTO
A/C
CD/MP3/USB
අතට 5  23800x35
tp;0782726431 snjiya



වීඩියෝ පහසුවන් download කොට දෙන ILIUID



වෙබ් අඩවිවල තිබෙන  වීඩියෝ ක්ලිප්‍ ඉක්මනින්  download කොට දෙන මැනේජ්ර් ‌‌‍SOFTWAR මෙම වෙබ් සේවයෙන් සපයයි.
                         http://ilivid.com

Internet download manager v6.11



මෙන්න යාලුවනේ හැමෝම පාවිච්චි කරන IDM එකේ අලුත්ම version එක.මේක crak කරන්න, patch කරන්න, serial හොයන්න මුකුත් නැ.Actvate කරලමයි තියෙන්නේ.එහෙනම් ඔයගොල්ලොත් use කරලා බලන්නකෝ.
                                    ඔයාලා මේක මෙතනින් ගන්න

ඔයාලා මේක අරන් අහක බලන් යන්න එපා මට help එකක් විදිහට අපේ fan page එකට like  එකක් දාලම යන්න 

මෙන අලුත් KMP plyayer එක



මෙන යාලුවනේ අලුත්ම  kamp plyayer එක ඔයාලා ලග නැත්නම් අරගන්න
                                                  මෙතැනින් ගන්න

මෙන්න අලුත් ම picasa3.9.1.535 version එක


මෙන්න අලුත් ම picasa3.9.1.535 version එක


මෙන්න  යාලුවනේ

Mozilla Firefox 15.0



ඔන්න යාලුවනේ ඔයාලට අලුතින් වැඩක් ගෙන්න ඕන නිසා මම Mozilla Firefox අලුත්ම එක ගෙනාවා වැඩි කතා ඕන නෑ එක අරන්ම බලන්න
මෙතනින් ගන්න

මේ පොස්ට් එකඟ ඔයාලට වැඩක් උනානම් comment එකක් එහම දාලම යන්න

සෝෂල් නෙට්වර්ක් එකවුන්ට් එකම තැනකට එන yoono


මෙම වෙබ් අඩවිය ලබා දෙන ඇප්ලිකේෂන් ඒක ඩවුන්ලෝඩ් කර ගත් ව්ට facebook,twitter,Youtube, වැනි ලින්ක්ඩ්න් වැනි සෝෂල් නෙට්වර්ක්  සේවා ගණනාවක්‌ එකවුන්ට් වෙත එකම තැනකින් log වෙනන පුළුවන්
                                       http://yoono.com

පවුලේ අය අතර සෝෂල් නෙට්වර්ක් සාදා දෙන familyleaf




තම පවුලේ ඥතීන් සහ මිතුරන්ගේ  සම්බන්ධකම් එක් කොට මෙම  සෝෂල් නෙට්වර්ක් එකක් සාද ගත හැකි
එහිදී  facebook  picasa  වැනි සේවා වලට සපයා ඇති තොරතුරු සහ ඉමේජ් කලින්ම ෂෙයාර් කරන්න පුළුවන්
http://familyleaf.com

පහසුවෙන් වැඩ ලැයිස්තු සාදා ගත හැකි Todo.ly

පහසුවෙන් වැඩ ලැයිස්තු සාදා ගත හැකි Todo.ly

මෙම වෙබ් අඩවිය හරහා අපගේ එදිනෙදා වැඩකටුතු ඉතා වැඩ ලැයිස්තු සේ සකසා ගත හැකි                 http://todo.ly                

ඔබේ දුරකතනයෙන් FACEBOOK CHAT කරමුද


මෙම  දුරකථන facebook chat software එක බොහෝ දෙනා දන්නවා.මෙමෙ software එක ඔබේ දුරකතනයට download කර ගැනීමෙන් ඔබට මෙය පාවිච්චි කර ගත හැක.ඒ සදහා ඔබේ දුරකතනයේ java තිබිය යුතුයි.මෙය ඔබේ දුරකතනයට download කර ගැනීම සදහා https://get.ebuddy.com යන වෙබ් ලිපිනයෙන් ලබා ගත හැක.
               දැන් බොහොම දෙනා පරිහරණය කරන්නනේ  chines දුරකථන වේ.මෙම දුරකථන වලට මෙම software එක භාවිත කිරීමටද පුළුවන්.ඒ සදහා ඔබේ දුරකථනයේ අන්තර්ජාල පහසුකම තිබිය යුතුයි.එසේ කිරීමට  
ඔබේ දුරකතනයේ wap සදහා ගොස් එහි ඇති enter addrees හරහා එහි ඔබ ebuddy.com යන  web site එක ලබාදිය යුතුයි.එයින් ඔබට facebook පමණක් නොවේ වෙනත් messenger සේවා බොහොමයක් ලැබේ.

Facebook එකේ යාලුවන්ට නියම වැඩක්


කොහමද යාලුවනේ මෙන්න යාලුවනේ ඔයාලට ආතල් වැඩ කැල්ලක් ඔය ඵල තියෙන පින්තුරේ බැලුවම ඔයාලට වැඩේ තෙරේ..

   එල කිරි නේ ඕක ඔයාලගේ චැට් එකට දාගන්න පොඩි වැඩි කරන්න තියෙන්න......ඔය පහල තියෙන ටික ඉස්සල්ලම copy කරගන්න.

[[195616067242230]] [[195616073908896]] [[195616063908897]] 
[[195616077242229]] [[195616070575563]] [[195616170575553]] 
[[195616163908887]] [[195616160575554]] [[195616173908886]] 


ඊට පස්සේ ඔයාල මේක යවන්න ඕන යාළුවගේ චැට් එකට ගිහින් past කරන්න

දැන් හරිනේ...එහනම් කොමෙන්ට් එකකුත් දාලම යන්නකෝ

DNS යනු කුමක්ද


DNS යනු කුමක්ද? - 1


මේ දවස් වල අලුත් වයිරස් එකක් ඇවිල්ලා කියලා හැමෝම දන්නවනෙ? DNS සෙටින්ග්ස් වෙනස් කරන එකක්, ඔන්න ඕක ඇහුවාම මට හිතුනා මේ DNS ගැන අපේ කට්ටියට අවබෝධයක් ලබා දෙන්න ඕනෙ කියලා. අන්න ඒ හින්දා මම මේ ලිපිය ලියනවා

      අද ලෝකයේ බොහෝ තාක්ෂනයන් බිහිවී ඇත්තේ අප අවට ඇති සරල උදාහරණ ලබාගෙනය. එම න‍‍යාය DNS ක්‍රමයටද එසේමය.මන්දයත් DNS ලෙස අපි හදුනාගෙන ඇති යන්ත්‍රය උපයෝගී කරගෙන ඇත්තේ දුරකතන නාමාවලියයි.ඔබ අප සියලුදෙනාම දැක ඇති මෙම නාමාවලිය දළ වශයෙක් කිවහොත් ප්‍රධාන අංග 2කින් සමන්විත වේ. එනම් ග්‍රාහකයාගේ නම සහ අංකය ලෙසය. අපි සරල උදාහරණයක් බලමු, ඔබට යම් කෙනෙකුගේ දුරකතන අංකයක් සොයා ගැනීමට උවමනා වූ විට ඔබ එය දන්නේ නැත්තම් කරන්නේ කුමක්ද? ඔබ සොයන පුද්ගලයාගේ නම සෙවීමයි. ඔබ ඔහුට අදාල නම සොයාගත් විගසම ඊට ඉදිරි පසින් ඇති අංකය ඔබ සොයන පුද්ගලයාගේ අංකය වේ. DNS හි දී සිදු වන්නේද එයමය. ඔබට උවමනා කරන පරිගණකයට අදාල IP Adress එක DNS Server එක මගින් ලබා දෙයි.මෙහි ඊලග ලිපියෙන් අපි DNS ක්‍රියාත්මක වන ආකාරය සලකා බලමු.

WI-FI තාක්ෂ්ණය





සුබ දවසක් යාළුවනේ, ඉතින් ඔන්න මම අදත් පොඩි දෙයක් කියලා දෙන්න හිතුවා, මොකද මේක ලියන්න ගොඩක්ම හේතුව පරිගණක උදවු, දවසක් යාළුවෙක්, 
Wi-Fi ගැන අහලා තිබ්බා, ඒත් දන්න තරමින් උත්තර දුන්නා, ගොඩක් ටයිප් කරන්න අමාරු නිසා, මෙම අන්තරජාලය තුල ගොඩක් හෙව්වා සිංහලෙන් ලියවුනු ලිපියක් තියෙනවද කියලා, ඒ කියන්නේ අපි දෙවියෙක් සේ සලකන ගූග්ල් දෙයියගෙ බැළුවා, මට හොයාග්න බැරිව ගියා, ඒ නිසා මේ ගැන ලියන්න හිතුවා,  කොහොම හරි, ඔබේ දැනුමට දෙයක් එකතු කරගන්නට මේ ලිපියෙන් පුළුවන් වුනා නම් ඒ ඇති....ඉතින් අපි එහෙනම් මේ කතාවේ ආරම්බයේ ඉදන් ලිපිය අරබමු.
1991 දී වයි-ෆයි තාක්ෂණය සොයා ගත්තේ ඒටී ඇන්ඩ් ටී සහ එන්සීආර් කෝපරේෂන් (AT&T, NCR Corporation) නම් ආයතන දෙක එක්වය. මෙහි පුරෝගාමියා වූ වික් හේයස් සැලකුම් ලබන්නේ වයි-ෆයි තාක්ෂණයේ පියා ලෙසය. මොහු මෙම තාක්ෂණය ලොවට දායාද කලත් මේ වන විට මේ පිළිබදව සම්පූර්ණ බලය තිබෙන්නේ, Wi-Fi Alliance නම් ජාත්‍යන්තර මට්ටමේ සමාගමකටය.
රැහැන් රහිත ක්‍රමයට  වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙන්නට අද තිබෙන හොදම තාක්ෂණය වයි-ෆයි ය. අනෙක් අතට දුප්පත් රටවල ලාභදායී ක්‍රමයකට අන්තරජාලය ලබා දෙන්නට මේ හොද මෙවලමකි. වයි-ෆයි තාක්ෂණය කෙතරම් ප්‍රයෝජනවත්ව යොදා ගත හැකිද කිවහොත් දියුණු රටවල් දැනට සිට ගම් නගර වලට වයි-ෆයි තාක්ෂණයෙන් නොමිලේ ඉන්ටර්ට් ලබා දෙයි.

රැහැන් රහිත ක්‍රමයට හෙවත් වයර්ලස් ක්‍රමයට ඉන්ටර්නෙට් දිම ගැන මතක් කරන විටම මතක් වෙන වයි-ෆයි ගැන කාතා දැන් තම තමාගෙ යහපත් සෞඛ්‍ය ගැන කතා කරන විටත් මතක් වෙන්නෙ, වයි-ෆයි ජාලයක් නිසා නරක සෞඛ්‍ය බලපෑම්  ඇතිවෙන්නට පුළුවන් බවට පැතිරෙන ආරංචි නිසාය.......මේ අරන්ච් නිසා ගොඩක් දෙනෙක් බිහෙන් සිටියා.
වයි-ෆයි විකිරණ සෞඛ්‍යයට නරක බලපෑම් ඇති කරන්නේය අය අදහස මෙයිට කලින් ගොඩක් කතා බහට ලක් වූ කාරණයක්, මෙය පැරති උවේ, BBC Panorama නම් වැඩසටහනෙනි.

එම වැඩ සටහන මගින් ඉදිරිපත් කලේ බ්‍රිතාන්‍යයේ බර්කින්හැම්ෂයර් ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකුගේ අත්දැකීමකි. ඔහු කියා සිටියේ තම පංතියට වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා දෙන්නට යොදා ගැනෙන රවුටරය ක්‍රියාත්මක කල විට හිසරදය හා ඔක්කාරය ඇති වන බවයි.එම එලි කිරීම ඕස්සේ සිය ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාව මෙහෙයවූ 
BBC ය කීවේ වයි-ෆයි සම්බ්ධය ඇති ලැප්ටොප් පරිගණයක් අසල පැතිරෙන සංඥාවල (Signal) බලසම්පන්නකම ජංගම සුරකථන කුළුනක් ළග ඇති සංඥා මෙන් තුන් ගුණයක් බවයි.

මේ ප්‍රවෘත්තිය සමග වයි-ෆයි තාක්ෂණය සෞඛ්‍යයට හොදද - නැද්ද යන්න ගැන සිංවාදය ඉස්මතු වුණේය. බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සියේ (Health Protection Agency) සභාපති ශ්‍රීමත් විලියම් ස්ටුවර්ට් කීවේ වයි-ෆයි ගැන නැවත සලනා බැලීමක් අවශ්‍ය බවයි
ඒ සමගම බ්‍රිතාන්‍යයේ ජංගම සන්නිවේදනය සම සෞඛ්‍ය පර්යේෂණ ආයතනයේ (MTHR – Mobile Telecommunications and Health Research) සභාපති මහාචාර්ය ලව්රි චැලිස් කීවේ වයි-ෆයි රවුටරයක් අසල තිබෙන සංඥාවල ප්‍රබලතාව රජයේ සම්මත ප්‍රමිතියට වඩා හයසිය ගුනයකින් දුර්වල බවයි. එනිසා වයි-ෆයි වලට බිය විය යුතු නැති බව ඔහුගේ අදහසයි.

අවසන් වශයෙන් බ්‍රිතාන්‍යෙයේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය මේ ගැන තීන්දුවක් දුන්නේය. ඔවුන් කීවේ වයි-ෆයි සංඥා ඇති තැනක යමෙක් අවුරුද්ධක් තිස්සේ වාඩි වී සිටින විට සිරුරට අතුළුවන කිරණ ප්‍රමාණය සමාන වන්නේ විනාඩි විස්සක ජංගම දුරකථන සංවාදයකදී සිරුරට අතුළුවන කිරණ ප්‍රමාණය බවයි.


කෙසේ වෙතත් මහජනයාගේ සිතෙහි ඇති වූ බිය තරන් කරන්නට මේ වැයම සමත්ව නැත


වයි-ෆයි තාක්ෂණයෙන් රැහැන් රහිත ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගන්නන් විඩියෝ ක්‍රීඩා කරන්නන් වැනි බොහෝ දෙනා මේ ගැන කුතුහලයෙන් සිටින්නේ ඒ නිසාය. වයි-ෆයි (Wi-Fi) යනු (Wireless Fidelity) යන සම්පූර්ණ නම කෙටිකර සකසාගත් කෙටි යෙදුමකි. මේ යෙදුමෙන් හදුන්වන්නෙ රැහැන් රහිත ජාලයක් (Wireless Network) හරහා තොරතුරු පතුරුවා හැරීමේ (විකාෂණය කිරීමේ) ප්‍රමිතියයි.

රැහැන් රහිත ජාල හරහා තොරතුරු හුවමාරු වන්නේ සෙලියුලර් දුරකතන, රූපවාහිනී, රේඩියෝ යන්ත්‍ර වැනි උපකරණවල යොදාගන්නාක් මෙන් රේඩියෝ තරංගවලිනි. මෙසේ රේඩියෝ තරංග සම්ප්‍රේශණය සදහා තිබිය යුතු මූලික ඕනෑකම් වන්නේ වයර්ලස් රවුටරයකි.

වයි-ෆයි හොට්ස්පොට් එකක් සිසාරා විසිරී පැතිරී තිබෙන රේඩියෝ තරංග ජංගම දුරකථන, වෝකිටෝකි, රූපවාහිනි යන්ත්‍ර යනාදිය හුවමාරු කරන රේඩියෝ තරංග වුවත් මේවායේ සංඛ්‍යාතය ඒ හැමටම වඩා ඉහලය. ඒ නිසා මේවාට වැඩි තොරතුරු ප්‍රමාණයක් හුවමාරු කරගන්නට පුළුවන.
වයි-ෆයි ජාලයකදී දත්ත හුවමාරු කරන්නේ ලෝක මට්මෙන් තාක්ෂනික ප්‍රමිති සාදන ඇමරිකාවේ ඉලෙක්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවන්ගේ ආයතනය (IEEE – Institute of Electrical and Electronics Engineering) නියමයන්ට අනුවය. ඔවුන් සැකසූ 802.11 යන ජාල ප්‍රමිතිය (802.11 Networking Standard) මෙහිදී යෙදා ගැනේ.

මෙයින් මුලින්ම ඉදිරිපත් වූයේ 802.11නම් ප්‍රමිතියයි. ගිගා හර්ට්ස් (GHz) 2.4ක සංඛයාත පරාසයෙන් දත්ත හුවමාරු කරන මෙහි දී තප්පරයකට මෙගාබයිට් 11ක වේගයෙන් තොරතුරු හුවමාරු කරන්නට පුළුවන. 802.11ලෙස හදුන්වන ප්‍රමිතිය ඊට පසු ආ ප්‍රමිතිය අනුව ද ගිගාහර්ඩ්ස් 2.4ක සංඛ්‍යාත පරාසයේම දත්ත සම්ප්‍රේශණය කලත් එහි වේගය වැඩිය. එය තප්පරයකට මෙගාබයිට් 54කි.
වයි-ෆයි ජාලයක් වැඩ කරන හැටි


01) 
වයි-ෆයි හොට්ස්පොට් එකක් නිර්මාණය වන සේ ගොඩනැගිලි වල, පහන් කණුවල හා වෙනත් ස්ථානවල ඇන්ටනා සවි කරයි.
02) වයි-ෆයි ජාලයකට යොමු කෙරෙන මූලික ඉන්ටර්නෙට් සම්බන්ධය (Source internet connection) ඇති ඩෙස්ක්ටොප් පරිගණකය හෝ සර්වර් පරිගණකය ඇන්ටෙනාව සමග රැහැන් රහිතව හෝ සහිතව සම්බන්ධ කෙරේ.
03) දැන් සමහර මොබයිල් ෆෝන්වලටත් පාම්ටොප් පරිගණකවලටත් වයි-ෆයි තාක්ෂණය හදුනා ගැනීමේ මෙවලම් තිබෙන නිසා ඒවා හරහා ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ විය හැක.
04) ලැප්ටොප් පරිගණක ද වයි-ෆයි ලබා ගත හැකි උපාංග (ඇඩැප්ටර්) සමග එන නිසා දැන් ඒවාට ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ වෙන්නට පුළුවන.
802.11a මෙහිදීද මෙගාබයිට් 54ක වේගයෙන් දත්ත හුවමාරු  කළ හැකි උවත් එහි සංඛ්‍යාත පරාසය ගිගාහර්ට්ස් 5 කි.
වයි-ෆයි තාක්ෂණයේ තිබෙන සුවිශේෂත්වය ද මෙතැනදී කිව හැක. එනම් වයි-ෆයි ක්‍රමයෙන් දත්ත සම්ප්‍රේශණය කෙරෙන ගිගාහර්ඩ්ස් 2.4 සහ 5 යන රේඩියෝ තරංග සංඛ්‍යාත පරාසය සදහා බලපත්‍ර ලබාගත යුතු නොවීමයි. මේ නිසා සාමාන්‍ය ගෙදර දොරේ වයි-ෆයි රවුටරයක් පිහිටුවූවත්, ඊටත් වඩා සෙනඟකට සේවය ගන්නට පුළුවන් සේ නගරයක වයි-ෆයි ඇන්ටනා කුළුණක් ඉදි කලත් සංඛ්‍යාත පරාසය වෙනුවෙන් විදුලි සංදේශ ආයතනවලට බදු ගෙවිය යුතු නැත.

වයි-ෆයි තාක්ෂණය යොදා ගෙන ඉන්ටර්නෙට් සම්බන්ධය හෝ වෙනත් ජාල සම්බන්ධතා හෝ ලබා ගන්නා විට මීට අමතර වශයෙන් තියෙන වාසි ද කිහිපයකි.
01) කේබල් යෙදීමේ අවශ්‍යතාවක් නැති නිසා ජාලය ස්ථාපිත කිරීම පහසුය.
02) බොහොමයක් ලැප්ටොප් සමග වයි-ෆයි ඇඩැප්ටර් සවි කොට තිබීම නිසා ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගැනීමට යන මූලික වියදමද අඩුය.
03) වයි-ෆයි ජාලයක් ස්ථාපිත කොට පවත්වා ගෙන යාම අනෙක් සන්නිවේදන ජාලයන්ට වඩා ලාභදායකය.
04) මේ වාසිදායක තත්වයන් සහිතව වුවත් වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ යම් යම් සීමාවන්ද තිබේ. එනම්,
05) මේ සදහා යෙදවිය යුතු ශක්තිය ඉහල නිසා ලැප්ටොප් වල බැටරි කාලය අඩුවීම හා එහි රස්නය ඉහල යාම සිදුවේ.
06) වයි-ෆයි ජාලයක් බලපවත්වන්නේ සීමිත දුරකටය. ගෘහස්ත වයි-ෆයි රවුටරයක් නිසා උපදින හොට්ස්පොට් එකක් අඩි 150ක පමණ ප්‍රදේශයක් පුරා බලපවත්වයි. එසේම කුළුණු ආශ්‍රෙයන් පිහිටුවන හොට්ස්පොට් එකක් වුවත් බල පවත්වන්නේ අඩි 300ක පමණ දුරකටය.
07) වයි-ෆයි ජාලයක රහස්‍ය බව අඩුය. කුමන වයි-ෆයි ජාලයක් නොමිලේ ඇති කාටත් පහසුවෙන් සම්බන්ධවිය හැකි සංඛ්‍යාත පරාසයකින් සම්ප්‍රේශණ කටයුත් කරන නිසා යම් ජාපයකට පිටස්තර කෙනෙකු ඇතුළු වී තොරතුරු සොයා බැලීම පහසුය.
මේ තත්වයන් යටතේ වුවත් වයි-ෆයි තාක්ෂණය හොද අතට දියුණු කරන්නට නොයෙක් උපාය ලොකයා විසින් සොයමින් සිටී. නගර වැසියන් අතරනොමිලේ වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය දීම එවැන්නකි. මෙහිදී මුළු නගරයම ආවරණය වනසේ රවුටර් පද්ධතියක් පිහිටුවයි. සාමාන්‍යයෙන් තිබෙන රවුටරයකට යාබදව ඇති තවත් රවුටරයක් හදුනාගන්නට බැරි වුවත් නාගරික වයි-ෆයි ජාලයකදී එහි ඇති හැම රවුටරයක්ම යාබදව ඇති රවුටර් දෙකක් වත් හදුනාගන්නට පුළුවන්කම තිබේ. එසේම ඒ හරහා මුළු නගරයේම ඇති රවුටර් සියල්ල එකිනෙකට සමග සම්බන්ධ කෙරේ මෙසේ  තැනූ වයි-ෆයි ජාලයකින් (Mesh Network) වැසී ගත් නගරයක ඕනෑම තැනකට යන්නෙකුට කිසි කරදයක් නැතිව සිය ලැප්ටොප් එකෙන් ඉන්ටර්නෙට් සමග සම්බන්ධ වෙන්නට පුළුවන.


ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා, පෙන්සිල්වේනියා, ෆ්ලෝරිඩා,ටෙක්සාස්, නිව් යොක් යන ප්‍රදේශවල මෙවැනි වයි-ෆයි ජාල (Municipal Wi-Fi Network) පිහිටුවා තිබේ. ඉන් ෆ්ලොරිඩාවේ සෙන්ට් ක්ලවුඩ්හි මහජනයාට වයි-ෆයි ඉන්ටර්නෙට් ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේය.
මෙසේ වයි-ෆයි ජාලයකින් වැසී ගිය නගරයක ධාවනය වන මොටර් රත එකිනෙකට හදුනාගැනීමට පුළුවන් සේ වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ වැඩසටහනක් දැන් යුරෝපයේ ක්‍රියාත්මකයි. යුරෝපීයන් කාර් ටූ කාර් (European Car – 2 – Car) ලෙස නම් කොට තිබෙන මේ වැඩසටහනට දායකත්වය දෙන්නේ යුරෝපයේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාධන සමාගම් හා විශ්ව විද්‍යාල කීපයකි. මෙහීදී කරන්නේ වාහනවල වයි-ෆයි පද්ධති පිහිටුවා ඒවා අතර සම්බන්ධය ඇති කිරීමටය. එවිට නොපෙනෙන වංගුවකදී වුවත් එක් මෝටර් රථයකට අනෙක හදුනාගන්නට පුළුවන.
වයි-ෆයි තාක්ෂණයෙන් ජනයා හදුනාගැනීමේ ක්‍රමයක් ෆින් ලන්තයේ ඉකාහෝ (Ekahua) සමාගම හදුන්වා දී තිබෙනවා, මෙය වයි-ෆයි ජාලයකින් හදුනාගන්නට පුළුවන් රේඩියෝ ටැග් එකකි. මෙම ටැග් (Battery Powerd RFID Tags) වලට ගැලපෙන වැඩසටහනක් දුවන ලැප්ටොප් එකකින් හෝ ටැබ්ලට් පීසී එකකින් ඒවා හදුනා ගන්නට පුළුවන. දියුණු රට වල තිබෙන පරිගණක පද්ධති යොදා ගන්නා රෝහල්වල හෙදියන්ට, මේවා පැලැදී රෝගීන් දැන් සිටන්නේ කොතනදැයි දැන ගැනීම මෙමගින් පහසුය.
මේ විදිහට දියුණු රටවල් බොහොමයක පාසල් හා විශ්ව විද්‍යාල වයි-ෆයි ජාලවලින් පොහොසත්ය. එවැනි තැනක සිසුන් සිටින්නේ කුනම තැන්වල, කුමන ලෙසද කියා හදිසියකදී මෙමගින් ගැන ගත හැක.
කාර් - ටූ කාර් සන්නිවේදන ක්‍රමය


01) වාහනවල වේගය, ගමන් කරන දිශාව යනාදිය දැන ගැනීමට වාහනයේ වයි-ෆයි පද්ධතියක් පිහිටුවිය හැකිය.
02) දැන් මේ වාහනය ඉදිරියේ ඇති තැනක වදින්නට යනවා නම් ඊට කලින් ඒ බාධකය හදුනා ගෙන එලාම් හඩවා ඒ බව රියදුරාට කියයි.
03) කන්දියකට ආ වාහන දෙකක් මුණට මූන හමුවෙන්නට කලින් වයි-ෆයි පද්ධති එකිනෙකාට මුණ ගැසී ඉදිරියට වාහන යන බව කියයි.


ඔන්න යාළුවනේ, කියන්න තිබ්බ දේවල් ටික ටිව්වා, මේකට තමයි ඔය Wi-Fi කියන්නේ, මේ පොස්ට් එක දැම්මෙ නොදන්න අයට විතරයි, දන්න අයත් වැඩි යමක් දැනගන්න හිතාගෙන බැළුවට වරදක් නෑ....අඩු පාඩු තියෙනවනම් පෙන්වලා දෙන්න, බ්ලොග් එකට, Like එකක්, Comment එකක්, Fallow පාරක් දාලා යන්න....ස්තූතියි! ජය වේවා!!!

ජීවිත කාලෙටම Avast Free Antivirus තියාගන්න ආසද?





අද මං කට්ටියට දෙන්න යන්නෙ අවුරුදු ගාක් තිස්සෙ මාව ආරක්ෂා කරමින් මගේ ළඟින්ම හිටිය මගේ හොඳම යාළුවෙක්ව. පොර තමයි avast free antivirus එක. මම avast free antivirus එක පාවිච්චි කරන්න අරන් දැං අව්රුදු දෙකකට වැඩියි.avast වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගත්තම මේක රෙජිස්ටර් නොකර පාවිච්චි කරන්න පුළුවන් මාසයක් වැනි කාලයක් විතරයි.ඉතිං රෙජිස්ටර් කරල කී එකක් අරන් අව්රුද්දක් පාවිච්චි කලාට පස්සෛ මේක expire වෙනව. ඉතිං නැවත නැවත අන්ඉන්ස්ටෝල් කර කර මේක රෙජිස්ටර් කරන්න වෙන එක මළ වදේ. ඉතිං මට දැනට අව්රුදු එකහමාරකට විතර කලිං හම්බඋනා නියම කී සෙට් එකක්ම. මේ කී වලින් පුළුවන් avast antivirus එක 2038 වෙනි අවුරුද්ද වෙනකං පාවිචි කරන්න කිසිම වදයක් නැතුව. :O අම්ම ගහනව!
මම නං ඔච්චර කල් ජීවත් වෙයිද මංද. (අඩෝ එහෙම කිව්ව කියල හිතන්න එපා මට හැට පැනල කියල) ඉතිං මම මේක අළුත් කී එකක් විදියට ඔයාලට දෙන්න යන්නෙ නෑ. මොකද මේක මට හම්බවෙලත් දැං අව්රුදු එකහමාරක් විතර වෙන හිංද. ඒත් අදටත් හුඟක් කට්ටියට තියෙන ප්‍රශ්ණයක් තමයි වද නොදෙන වයිරස් ගාඩ් එකක් හොයාගන්න තියෙන අමාරුව. මොකද හුඟක් අය තමන්ගෙ ගාඩ් එකේ කී එක කල් පැනල නිසා අපහසුතාවයට පත්වෙලා. තව සමහරු ක්‍රැක් වර්ශන් පාවිච්චි කරන්න ගිහින් පරිඝණකයට වෛරස් ඇතුල් කරගෙන. තව කට්ටියකගෙ කී එක අප්ඩේට් කරද්දි අල්ලල. ඉතිං ඔය එකී මෙකී නොකී සියලු ප්‍රශ්ණ වලට විසඳුමක් විදියට මං හිතුව මං මෙච්චර කාලයක් කිසිම අව්ලක් නැතුව පාවිච්චි කරපු avast antivirus එක කොහොමද අව්ලක් නැතුව සෑහෙන කාලයක් පාවිච්චි කරන්නෙ කියල කියල දෙන්න. අනේ දැනටමත් දන්නා උන්නාන්සේලා මට කමා කොරත්ව! මොකද නොදන්න එවුංටයි දාන්නෙ.
මේ තියෙන්නෙ මගේ ගාඩ් එක. අළුත්ම වර්ශන් එක.අළුත්ම ඩේටබේස් එක.
හොඳයි. දැං අපි බලමු කොහොමද avast මේ ආකාරයට active කරගන්නෙ කියල. හැබැයි පුංචි ප්‍රශ්ණයක් තියෙනව. මොකද මේ කී එකෙන් ඇක්ටිව් කරගන්න පුළුවන් Avast Free AntiVirus 5.0.677 වර්ශන් එක වෙනකං විතරයි. මොකද ඊට පස්සෙ එන වර්ශන් වලට මේ කී එක වැඩ කරන්නෑ. ඒ උනාට අපිට පුළුවං මේ විදියට ඇක්ටිව් කලාට පස්සෙ අපේ පරණ වර්ශන් එක latest avast version එකට update කරගන්න. හොඳයි මුලින්ම එහෙනම් Avast Free AntiVirus 5.0.677 බාගෙන ඉන්නකෝ.
හොඳයි ඊට පස්සෙ මේ කී වලින් කැමති කී එකක් කොපි කරගෙන පහළින් දැක්වෙන වීඩියෝ එකේ ඇති ආකාරයට ඇක්ටිව් කරන් අප්ඩේට් කරගන්න.
W2334862R9900D1199-C00CBZYP
W83228769R9900F3599-7NL8USBS
S70862951R9900W0148-0LWNMN4P
S87387840R9900R8065-USYPSAVX
C06346240R9900T6999-KP18JKXJ
W06206137R9900C2147-U8528X68
S52581139H9900Z1393-CLL4M37N
W01575876H9900W2447-59SRR6NM
S10696481H9900X6760-AAYDFUY2
W73347370H9900A3198-FF8SWT68
W25175209H9900B4045-HW2SB742
S17525811H9900H1968-TYAA43RJ

මම විශ්වාසයෙන් කියන්නෙ අව්රුදු දෙකක් මේ ගාඩ් එක කිසි කරදරයක් නැතුව මේ වෙනකං මම පාවිච්චි කරන හංද. ඔයාලටත් හොඳයි කියල හිතෙනවනම් දාගන්න.ඇත්තෙන්ම ඉතා හොඳ ගාඩ් එකක්. 

banner