CONTRIBUTED ARTISTS | |||
| |||
| |||
| |||
| |||
|
By| Danushka Dinushan Via The Lions
Monday, December 31, 2012
Nokiyuwa Adare - Chethana Ranasinghe
samsung සමාගම nano chip නිපදවයි
tablet වල හා samartpohne වලට ඇති flssh storage chip ,embedded multimedia card හෙවත් emmc ලෙස හදුන්නවනු ලබන samsung සමාගම නිෂ්පාදනය කිරීමට අත ගැසූ බවට වාර්තා වේ
western digital සමාගමෙන් එන ලොව සිහින්ම Hybrid හාඩ් ඩික්ස්
Hybrid hard drive එකක් යනු වේගවත් දත්ත සැපයුමක් ලබාදීම් සදහා hard drive තුළම chche memory chip එකක් අන්තර්ගත කරන ලද hard drive ය.
සුප්‍රකට western digital සමාගම 5mm ගණකම සිය නවතම Hybrid hard drive නිපදවීමට පරික්ශ්න බව පසුගියදා හෙළි කර අතර මේවා 500 gb capacity වලින් නිකුත් විමට නියමිතය
සුප්‍රකට western digital සමාගම 5mm ගණකම සිය නවතම Hybrid hard drive නිපදවීමට පරික්ශ්න බව පසුගියදා හෙළි කර අතර මේවා 500 gb capacity වලින් නිකුත් විමට නියමිතය
Heenayak Wage - Surendra Perera
CONTRIBUTED ARTISTS
Main Artist,
Surendra Perera
Music,
Udara Samaraweera
Lyrics,
Dilan Gamage
Video Production,
Islandez Productions
Video Director,
Sahan Abeyesekera
DOWNLOAD NOW
Sunday, December 30, 2012
Ma Hara Giya Dine
Song Description
Song Title | Ma Hara Giya Dine |
Artists | Dimanka Wellalage |
Music | Priyantha Nawalage |
Lyrics | Shehan Galahitiyawa |
Downloaded | 21743 Times |
Page Views | 43989 Times |
Added On | 2012-12-03 13:24:43 |
Size | 2.88 MB |
Saturday, December 29, 2012
Neobux එකෙන් ගානක් හොයමුද???නිත්යානුකුලයි
Neobux එකෙන් ගානක් හොයමුද???නිත්යානුකුලයි
ඔන්න යාලුවනේ මම ගොඩ කාලකින් පොඩි පොස්ට් කැල්ලක් දාන්න හිතුනා.....ඔයාලා නිකන් අන්තර්ජාලයේ සැරිසරන වේලාවෙන් පොඩි වෙලාවක් අරගෙන පොඩි ක්ලික් එකකින් පොඩි සල්ලි ප්‍රමාණයක් හොයන්න මම පොඩි වැඩක් ගෙනාවා.....
e-money වලින් නිත්‍යානුකුල විදිහට සල්ලි ගෙවන වෙබ් එකක් තමයි Neobux කියන්නේ...එකෙන් ඔයාලට එක ක්ලික් එකකට $0.1 ගෙවනවා....වැඩි කතා ඕන නෑ ඔයාලා Neobux එකට ගිහින් රෙගිස්ටෙර් වෙන්නකෝ....ඔය පහල තියෙන banner එක ක්ලික් කරලා රෙගිස්ටෙර් වෙන්න..ප්‍රශ්නයක් තියෙනවනම් කොමෙන්ට් එකක් දාන්න.....මම උදව් කරන්නම්......
ඒ වගේම තමයි අපේ මොබයිල් වෙබ් එක වෙන The Lions Music වෙබ් එකත් 2013/01/01 එනවා.....අලුත් අව්රුද්දකින් අලුත්ම වෙබ් එකකින් අලුත්ම සින්දු ගන්න අලුත්ම වෙබ් අඩවියකට ඔයාලා මාරු වෙන්න.....
අනික තමයි අපේ යාලුවෙක් වන මහින්ද අයියියගේ වෙබ් එකත් එදාටම ඔයාලට දෙනාවා.....එකෙන් ඔයාලට මොබයිල් වලට අවශ්‍ය ඔන්නාම දෙයක් ලබා ගැනීමට හැකි වේ
.එහනම් හැමෝටම තෙරුවන් සරණයි...ගැටළුවක් තියෙනවනම් කොමෙන්ට් කරන්න......
Etha Dura Un Oyaa - Amal Liyanage -
Main Artist,
Amal Liyanage
Music,
Radeesh Vandebona
Lyrics,
Chamara Wijewicrama
Video Production, Video Director,
Chamusri @ Evolution F I L M S Production
Friday, December 28, 2012
Tuesday, December 25, 2012
P4 desktop computer
P4 desktop computers
2.6
1GB RAM
256MB VGA
160HDD
CRT monitor
keyboard
mouse
RS 19500
TP:0710647287
EMAIL:ANUSHKADILHAN4@GMAIL.COM
Sony Ericsson J20i mobile phone for selle
nokia e63 for Salle
nokia e63 mobile phone for selle
2mp camera
3g
java
facebook
RS13500
tp: 0710647287
e mail: anushkadilhan3@gmail.com
Monday, December 10, 2012
NEED FOR SPEED UNDERGROUND 2 Full Version Free Download
NEED FOR SPEED UNDERGROUND 2 Full Version Free Download
මෙය බාගත කිරීමට පෙර ඔබගේ පරිගණකයේ යුටොරෙන්ට් ස්තාපනය කර තිබිය යුතුය එසේ ස්තාපනය කර නැති නම් මෙතනින් ගන්න
System requirements
Processor= 1.8GHz
RAM= 512
Graphics Card= 96M
Download කරන පියවර
1 පහත ඇති Link එක තෝරා ගන්න
2 තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3 ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
4 අවසානයේ Download තෝරාගන්න
5 Download වූ File එක යුටොරෙන්ට් මගින් open කර Download කරන්න
System requirements
AGE OF EMPIRES 1,2,3 Game All Collections for PC Full Version Free Download
AGE OF EMPIRES 1,2,3 Game All Collections for PC Full Version Free Download
AGE OF EMPIRES III COMPLETE COLLECTION + SERIAL
Serials in .TXT file
No need for a crack just auto-mounth
ISO files including:
AOE 1
AOE 2
AOE 3
AOE War Chiefs
AOE Asian Dynasties
Just Mounth-Install-Play
මෙය බාගත කිරීමට පෙර ඔබගේ පරිගණකයේ යුටොරෙන්ට් ස්තාපනය කර තිබිය යුතුය එසේ ස්තාපනය කර නැති නම් http://sinhalalmg.blogspot.com/2012/06/utorrent.html මෙතනින් ගන්න
Download කරන පියවර
1 පහත ඇති Link එක තෝරා ගන්න
2 තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3 ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
4 අවසානයේ Download තෝරාගන්න
5 Download වූ File එක යුටොරෙන්ට් මගින් open කර Download කරන්න
Download
Street Fighter The Movie PC Game Full Version Free Download
reet Fighter The Movie PC Game Full Version Free Download
System Requirement:
Processor= 500MHz
RAM= 128MB
Graphics= 16MB
1 පහත ඇති Link එක තෝරා ගන්න
2 තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3 ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
4 අවසානයේ Download තෝරාගන්න
- 2013 දී එන DDR4 මතක පත් (DDR4 RAM)
පරිගණක මතක් පත් (RAM) තාක්ෂණය ද අන් සෑම තාක්ෂණ ක්ෂේත්රයක් සේම අධි-වේගයෙන් ඉදිරියට යන ක්ෂේත්රයකි. දෙගුණයක දත්ත වේගයක් සමගින් 2000 වසරේදී එළි දුටු DDR තාක්ෂණය DDR2 හා DDR3 ලෙස මේ වන විට විශාල ප්‍රගතියකට ලක්ව ඇත. වර්තමානයේදී DDR3 මතක පත් සෑම උපාංගයකම පාහේ ක්‍රියාත්මක වනු දැකියි හැකියි. ඒ එහි අඩු මිල, ඵලදායිතාවය හා සුලභතාවය නිසායි. DDR3 තාක්ෂණයට වඩා බොහෝ සෙයින් වැඩි දියුණු කරන ලද නවතම තාක්ෂණයෙන් යුත් මීළඟ පරපුරේ මතක පත් ලෙස DDR4 වර්ගයේ RAM එළි දැක්වීමට සූදානම් බව දැන් වාර්තා වේ.
සැම්සුන් සමාගමද පසුගිය වසරේ ප්‍රකාශ කර සිටියේ 2012 වසර අවසාන වන විට මේ නව RAM වර්ගය වෙළඳපොලට නිකුත් කරන බවයි. දැන් DDR4 බලාපොරොත්තුව තවත් අළුත් කරවමින් සුප්‍රසිද්ධ RAM නිෂ්පාදක සමාගමක් වන මයික්‍රොන් (Micron) සමාගම විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙම වසර අවසානය වන විට සිය DDR4 මතක පත් වෙළඳපොලට නිකුත් කිරීමට සියල්ල සූදානම් බවයි. ඒ අනුව එළෙඹෙන 2013 වසරDDR4 හි ආරම්භය සනිටුහන් කරන වර්ෂය වනු ඇත.
30nm තාක්ෂණය මත පදනම්ව නිර්මාණය වී ඇති මේ නව DDR4 මොඩියුලය නොයෙකුත් පරිගණක උපාංග සඳහා ගැලපෙන පරිදි RDIMMs, LRDIMMs, 3DS, SODIMMs හා UDIMM යන මාදිලි රැසකින් නිෂ්පාදනය වනු ඇති. තත්පරයට මෙගාබිට් 2400 ක් (2400 Mbits) තරම් වූ දැවැන්ත දත්ත සම්ප්‍රේෂණ වේගයකින් යුත් මෙහි වේගය ඉදිරියේදී 3200 Mbits දක්වා වැඩි දියුණූ කිරීමට මයික්‍රොන් සමාගම බලාපොරොත්තු වේ. DDR3 හි භාවිතා වූ 1.5v විදුලි අගය වෙනුවටDDR4 හිදී භාවිතා වනු ඇත්තේ 1.2v තරමේ අඩු විදුලියකි. මෙමගින් පරිගණක උපාංගයන්හි විදුලි පරිභෝජනය අඩු කිරීමට උත්සාහ ගෙන තිබේ.
DDR3 තාක්ෂණයේදී 512 MB සිට 8 GB දක්වා පැවති මතක පත්හි ධාරිතාවය මෙම නව DDR4 මතක පත් සමග 2 GB සිට 16 GB දක්වා වැඩිවී තිබේ. ඝඨිකා වේගය (Clock Speed) පෙරට වඩා දෙගුණ වී ඇති අතර උපරිම අගය 1600 MHz ලෙස දක්වා තිබේ.
DDR4 මතක පත් ඔබගේ ඩෙස්ක්ටොප් පරිගණකය වෙත එකතු වීමට නම් තරමක කාලයක් ගතවනු ඇති බව පෙනේ. පළමුව ව්‍යාපාරික ආයතන වෙතටත්, පසුව අල්ට්‍රාබුක් හා ටැබ්ලට් වැනි ජංගම උපාංග සඳහාත් DDR4 RAM නිකුත් කෙරෙනු ඇත. ඉන් අනතුරුව ඩෙස්ක්ටොප් පරිගණක මවුපුවරු සඳහා උචිත DDR4 මතක පත් නිකුත් කෙරේ. කෙසේ වුවත් පරිගණක පද්ධති මතකයේ අනාගත හිමිකරුවා සිය දොරට වැඩුම සඳහා පෙරමග බලා සිටින බව පැහැදිලි කාරණාවකි...
Sunday, December 9, 2012
උනුසුමට ලං වී
මෙන යාලුවනේ new song එකක්
උනුසුමට ලං වී
මේ සින්දු ව කියන්නේ abheetha, - pavam, -harith -taranga
Subscribe to:
Posts (Atom)